Keheli.lk

20% OFF

Ahankara kumariya-අහංකාර කුමරිය

රු880.00

රජු නපුරුය. ප්‍රචණ්ඩය. ඒ නිසාම ඩබ්රොස්කාවේ රධාක් රැජින, තම එකම දූ කුමරියව රැගෙන පැරීසියට පලා යන්නීය. පැරීසිය වටලෑමෙන් රැජිනටත්, ඉලෝනා කුමරියටත් අනන්ත දුක් විඳින්නට සිදුවෙයි. රැජින දුක්විඳිමින්ම මිය ගිය පසුව, පිය රජතුමා කුමරියව ආපසු රටට කැඳවයි.

රජතුමාගේ අසාධාරණ පාලනය නිසා රට වැසියන් දෙපිල බෙදී සටන් කරන්නට සැරසී සිටින විටෙක, රුසියානුවන් රට යටත් කරගන්නට පැමිණෙයි. කළ හැක්කේ එකම දෙයකි… රජුගේ දූ කුමරියව සතුරු පාර්ශවයේ කුමාරයාට විවාහ කර දීමය….

කවදාවත් දැක නැති, නාඳුනන සොරෝස් කුමාරයාගේ අත ගන්නා මේ අහංකාර කුමරියට කුමක් සිදුවෙනු ඇතිද?

Reviews

There are no reviews yet.

Be the first to review “Ahankara kumariya-අහංකාර කුමරිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat