Keheli.lk

15% OFF

Agnidahee Wangagiriya – අග්නිදාහී වංගගිරිය

රු1,657.50

මම වතාවක් දෙවියෙක් වෙලා හිටියා.
ඒ, මගේ තාත්තා, සියුස්, මාව පිටුවහල් කරලා දාන තුරු.
දැන් නම් මම කිසිම වැදගැම්මකට නැති මනුෂ්‍යයෙක්.
ලෙස්ටර් කියලා ගැටවරයෙක්.
ගොඩක් ස්තූතියි, තාත්තේ!
මගේ ගැලවීමේ මාර්ගය?
භය හිතෙන සහ භයානක පරික්ෂණ ශ්‍රේණියක්, සත්තකින්ම.
එතකොට, මගේ වත්මන් මෙහෙයුම වෙනුවෙන්, ප්‍රහේලිකා කතා කරන ඔරකල් කෙනෙක්ව නිදහස් කරගන්නයි, දුෂ්ට, ලේ පිපාසිත තුන්වෙනි රෝමානු අධිරාජයාව පරාජය කරන්නයි මම අනිවාර්යයෙන්ම වංගගිරිය තරණය කළ යුතුයි!

Reviews

There are no reviews yet.

Be the first to review “Agnidahee Wangagiriya – අග්නිදාහී වංගගිරිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat