15% OFF
Agni maruthaya – අග්නි මාරුතය
රු1,190.00
ෂර්ලොක් ද සමඟ බ්රෝග් ශාලාවෙන් පිටතට ඇවිද යන්නට විය. දැන් ඔවුන් ඇවිද යන්නේ කිසියම් සතෙකු ගාල් කොට තිබෙන ආරක්ෂිත වැටකින් ආවරණය කොට තිඛෙන වල අසලිනි. එහි සිටින්නේ කුමන සතෙකුදැයි ෂර්ලොක්ට අනුමාන කළ නොහැකිය. ඊළඟට පසු කරන කාමරය මැද මිනිසුන් දෙදෙනෙකු තවමත් පොර කමින්, සටන් කරමින් සිටිති. මේ වනවිට දෙදෙනාම සිටින්නේ දැඩි සේ හෙම්බත්වය. මිනිසුන්ගේ මුහුණු ඉදිමී ලේවලින් වැසී තිබිණි. මේ වන විට බල්ලන්ගේ සටන අවසන්ව ඇත. මිනිසුන් දැන් මුදල් ඔට්ටු දමන්නේ මේ මිනිසුන් දෙදෙනාගේ සටන වෙනුවෙනි.
Out of stock








Reviews
There are no reviews yet.