20% OFF
Agasi – අගසි
රු500.00
ගිම්හානයේ කෙළවර උද්‍යානයේ ගස්වැල් කහ පැහැයට හැරි තිබුණි. සීත සෘතුව ළඟා වන බව කියාපාමින් ගස්වැල් කොළ හළා දැම්මේ සිය නග්න අතුඉති විහිදුවාලමිනි. ගස්වලින් ගිලිහී වීදි අද්දරට එකතු වෙන කහ පැහැති විවිධ හැඩයේ කොළ සුළඟට හසුවී හඬ නගන්නට විය. ගිම්හානය ගෙවී සරත් සමය උදාවෙත්ම ඇමෙරිකාව ක්‍රමයෙන් සුවදායක තැනක් බවට පත්වනු අගසිට දැනුණාය. මංමාවත් අසල උද්‍යානවලට වී මිනිසුන් ආදරයෙන් වෙළෙන අයුරු ඇය බලා සිටියාය. ඇමෙරිකානුවන් ආදරයේ ගැඹුරුතම මිහිරියාව විඳගන්න අතරතුරේ අනෙකාද ආදරයේ මිහිරියාව තුළ ගිල්වන්නට සමත් අපූරු මිනිසුන් පිරිසක් යැයි අගසි සිතුවාය.










Reviews
There are no reviews yet.