Keheli.lk

10% OFF

A sarage ammaya – ඈ සාරාගේ අම්මාය

රු1,215.00

ඈ සාරාගේ අම්මාය’ යනු අන්වාදේශ (ආදේශක) මවකගේ දාරක ප්‍රේමය පසුබිම් කරගත් සත්‍ය කතාවකි. 80 දශකයේදී ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයෙහි සිදුවූ මෙම සිදුවීම’Baby M’ නඩු විභාගය ඔස්සේ ඇමරිකාවේ සියලුම ප්‍රාන්තයන්හි ආදේශක මව්වරුන් කෙරෙහි ධනාත්මක ප්‍රතිඵලයක් අත්කර දුන්නේය.
අම්මාගේ ආදරයට උපමා, රූපක අනවශ්‍ය තරම් ය. එහෙත් තාක්ෂණය මිනිස් වර්ගයා සහ මනුෂ්‍යත්වය අතික්‍රමණය කරමින් සිටින සමයක අම්මාගේ ආදරය පවා අවතක්සේරුවට
ලක්වන අවස්ථා අපි ඕනෑ තරම්
නෑ අසන්නෙමු, කියවන්නෙමු.

Reviews

There are no reviews yet.

Be the first to review “A sarage ammaya – ඈ සාරාගේ අම්මාය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat