10% OFF
1908 di hambanthota hadda pitisara gamak wu baddegamata a sudda – 1908 දී හම්බන්තොට හද්දා පිටිසර ගමක් වූ බැද්දේගමට ආ සුද්දා
රු315.00
ලංකාවේ සිවිල් සේවාව පටන්ගත් මුල් අවධියේ රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා සුදු අධිරාජ්‍යවාදීන් මෙහි ගෙන්වාගත් නිලධාරීන් අතර ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් ද එක් අයෙකි. යාපනය, මහනුවර හා අති දුෂ්කර ප්‍රදේශයක් වූ හම්බන්තොට ඔහුගේ සේවා ස්ථාන ලෙසින් දැක්වේ. මේ ප්‍රදේශවලත්, ලංකාවේ අනෙක් සෑම ප්‍රදේශයකමත් සංචාරය කළ ඔහු ඒ වත ගොත අළලා අගනා කෘති රැසක් ලියා පළකොට ඇත.
ඉනුත් හම්බන්තොට එදා සිටි කාලය අළලා ලියැවී ඇති කෘති මහත් ප්‍රසාදයට ලක්වූ ඒවාය. සේවය අවසන් කොට මව් රටට යන ඔහු නැවත 1960 වර්ෂයේ ලංකාවට එන්නේ පැරණි හිතමිතුරන් දැකගැනීමටය. ඒ අතරතුරදී ඔහු හිත මිතුරන් සමඟ කළ කී දෑ බොහෝ රසවත් ඒවාය. ඉන් කොටසක් අන්තර්ජාල තොරතුරු සමගින් මෙහි අන්තර්ගත කොට ඇත. පැරණි තොරතුරු හඹා යන අයට යම් රසයක් මෙයින් ලබාගත හැකි බව අපගේ විශ්වාසයයි.
Out of stock









Reviews
There are no reviews yet.