Keheli.lk

10% OFF

1804 mahanuwara akramanaya-1804 මහනුවර ආක්‍රමණය

රු2,205.00

කපිතාන් ජොන්ස්ටන්ගේ වික්‍රමාන්විත යුද ගමන අළලා සම්පාදිත පළමු පර්යේෂණ කාර්යය මෙය යි. ස්වාධීන පර්යේෂණයක යෙදෙමින් ජොන්ස්ටන් ගමන් ගත් මාර්ගයේ වැඩි කොටසක් ඔස්සේ පෞද්ගලික ව සංචාරය කිරීමට මෙන් ම, ප්‍රාථමික මූලාශ්‍ර රාශියක් පරිශීලනය කිරීමට ද කතුවරයාට හැකි වීම මත මෙම අධ්‍යයනයේ විශ්වාසනීය භාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි සිතමි.

Reviews

There are no reviews yet.

Be the first to review “1804 mahanuwara akramanaya-1804 මහනුවර ආක්‍රමණය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat