10% OFF
1804 mahanuwara akramanaya-1804 මහනුවර ආක්‍රමණය
රු2,205.00
කපිතාන් ජොන්ස්ටන්ගේ වික්‍රමාන්විත යුද ගමන අළලා සම්පාදිත පළමු පර්යේෂණ කාර්යය මෙය යි. ස්වාධීන පර්යේෂණයක යෙදෙමින් ජොන්ස්ටන් ගමන් ගත් මාර්ගයේ වැඩි කොටසක් ඔස්සේ පෞද්ගලික ව සංචාරය කිරීමට මෙන් ම, ප්‍රාථමික මූලාශ්‍ර රාශියක් පරිශීලනය කිරීමට ද කතුවරයාට හැකි වීම මත මෙම අධ්‍යයනයේ විශ්වාසනීය භාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි සිතමි.







Reviews
There are no reviews yet.