10% OFF
Dumriyen Pamini Anatha Kella – දුම්රියෙන් පැමිණි අනාථ කෙල්ල
රු891.00
ඇයට මතක් වුණා ඇයට වයස අවුරුදු අට වන විට පියා මිය යාමන්, මව සිරගත වීමත් නිසා අසරණ වූ ඇයව හදා ගැනීමට බාරගත් අය ගැන. ඔවුන්ගේ රැවුම් ගෙරවුම් සහ ඔවුන්ගේ දරුවන්ගේ ඊර්ෂ්යා සහගත ක්රියාවන් නිසා දැඩි ලෙස අසරණ භාවයටත් කෝපයටත් පත් ඇය නාන කාමරයට වැදී කොණ්ඩය කළු කරගත් අතර සුදු ඉරි දෙකක් දෙපසින් සිටින ආකාරයට පාට කරගත් සැටි. නහය වේද කරාබුවක් දමා ගත් සැටි ද ඇයට සිහිවුණා.
වී කියන්නේ ඔයාගේ දෙමව්පියෝ ඔයාව බලා ගන්නේ නැද්ද?
එහෙම නැත්නම් පුංචි කාලෙම එයාලා මැරුණ ද?”
තමා එසේ ඇසීම සුදුසු දැයි එය ඇසූ පසු ඇය සිතුවා.
කෙසේ වෙතත් ඇය එයින් කෝප වූ හෝ කලබලයට පත් වූ බවක් පෙනුනේ නෑ. අතීතය මතක් කරන්නට මෙන් විචියන් ජනේලයෙන් ඈත අහස දෙස බලාගෙන මොහොතක් වෙලා කල්පනා කළා.








Reviews
There are no reviews yet.