Keheli.lk

20% OFF

Maa-මා

රු880.00

***2019 ස්වර්ණ පුස්තක නිර්දේශිත නවකතාව***

ජීවිතය
මහ පුදුමාකාර දෙයකි. සැලැසුම් කාලසටහන් කිසිවක් කිසිවක් එයට අදාළ නොවේ. සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂ වනුයේ කලකිරීම් සහ පසුතැවීම් පමණි. ඒවාට ද නිශ්චිත හේතු කාරණා නොමැත. හේතු සොයන්නට යෑම ද නිෂ්ඵලය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩදිය යුතුය. එය කාන්තාර මෙන්ම, කෙම්බිම් පසුකරමින් නන්නාඳුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. ඒ අන්තය සුඛාන්තයක් ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද ඒ මොහොත විසින්ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Maa-මා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat