15% OFF
Colombo – කලම්බො
රු1,402.50
ඇය
එළිසබෙත් උපන් දවසේම උපත ලැබූ
එළිසබෙත් ඇලෙක්සැන්ඩ්රා මේරි ය.
VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමග
ඇය
II වන එළිසබෙත් ලෙස
එංගලන්තයේ රැජින බවට පත් වූවාය.
නවසිය පනස් හතර වර්ශයේ
ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී
ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයයන්
කීප දෙනෙකුට අවස්ථාව උදා විය.
එහිදී
එළිසබෙත්ට, එළිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.









Reviews
There are no reviews yet.