10% OFF
Asthawara – (අ)ස්ථාවර
රු1,350.00
සින්දුව කියන අතර මැද එයාම සින්දුවේ අතුරු වාදන මවුත් ඕගන් එකකින් වාදනය කරනවා..
ඒ අතරෙ, ඉස්සරහින් තියලා තියෙන යකඩ බිස්කට් ටින් එකට සද්දෙන් කාසි එක දෙක වැටෙනවා. ඒ හැම කාසියකටම එයා හරි ලස්සනට චාම් හිනාවකින් ඒ මිනිස්සුන්ට ඔලුව නමනවා..
කලිසම් සාක්කුවෙන් එලියට ගත්තූ පර්ස් එකේ ඉතුරු වෙලා තිබුනෙම රුපියල් හයසිය පනහයි. ඒකෙන් පනහක් අරන් ඒ ටින් එකට දාපු මමත් එතනින් ආයෙම නැගිට්ටට, ටින් එකේ දැකපු රුපියලේ දෙකේ, පහේ කාසි එක්ක තිබුනු රුපියල් විස්සෙ කොළ දෙක නිසා මට යන්න හිත දුන්නෙ නැහැ…
මොකද්දෝ මන්දා හේතුවකට මගෙ අතින් ඉබේටම ගිටාර් එක කේස් එකෙන් එලියට ගැනුනා…









Reviews
There are no reviews yet.