20% OFF
Keheli Books, New Arrivals, ධනාත්මක චින්තනය, පරිවර්තන
Alasabawa Jaya Genime Kalawa අලසබව ජය ගැනීමේ කලාව
Original price was: රු600.00.රු480.00Current price is: රු480.00.
” යම් දිනෙක ඔබ අවදි වනු ඇත.
ඔබට සැමවිටම කැමති දේ කිරීමට තවත් කාලයක් නොමැති වනු ඇත.
දැන්ම එය කරන්න.”
-පාවුලෝ ක්වේල් යෝ –
මෙම කෘතිය ඔබ තුළ ඇති නරකම පුරුද්දන් වන කම්මැලිකම ජය ගැනීමට උපකාරී වනු ඇත.
අලසකම ජය ගැනීමෙන් තොරව ඇතිවන ඵලදායීතාවයෙන් කිසිදු ප්රයෝජනයක් නැත. ඔබ ඉතා ඵලදායි පුද්ගලයෙකු විය හැකි නමුත්, ඔබ බොහෝ විට අලස නම් ඔබට ඔබේ ඉලක්ක සපුරා ගත නොහැකි ය.
අලසකම ජය ගැනීමට, කල් දැමීම නැති කර ගැනීමට සහ ඔබේ ඵලදායිතාව වැඩි කර ගැනීමට මෙම කෘතිය ඔබට උපකාරී වනු ඇත.
කාලය ගෙවී යයි. වර්තමානයේ ජීවත් වන්න.




Reviews
There are no reviews yet.