10% OFF
Nawathumaka Arabuma – නැවතුමක ඇරඹුම
රු1,800.00
නැවත වතාවක් ජීවිතයේ තනිවී හිඳින ලිලීට, සිය යොවුන් වියේ ප්‍රේමවන්තයා වන ඇට්ලස් මුණ ගැසෙන්නේ අහඹුවකිනි. ඇට්ලස් කෙරෙහි වන ලිලිගේ හැගුම් නැවත වාරයක් සසල වුවත්, යළි ඇවිලස්ව සිය ජීවිතයට එක්කාසු කරගැනීම ගැන ලිලීව ඇත්තේ අවිනිශ්චිත හැගුම් සමුදායකි.
රයිල් හා සහයෝගයෙන් එමර්සන් හදා වඩා ගනිමින් සිටින ලිලි, තමා කිසියම්ම හෝ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගතහොත්, රයිල් එයට ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේදැයි බියෙන් පසුවන්නිය. ඒ සියල්ලටම වඩා එමර්සන්ගේ ජීවිතයට අලුත්ම පුද්ගලයෙකු කැඳවාගෙන ඒමට නම් ඇය රයිල් සමඟ බරපතළ ලෙස සාකච්ඡා කළ යුතුය.
ලිලීට සිය යොවුන් ප්‍රේමය යළි හිමිවේවිද?
වේදනාකාරී විවාහයක සුන්බුන් රැගෙන අපේක්ෂාසහගතව යළි යළිත් ඇය වෙත එන රයිල් ප්‍රතික්ෂේප කරන්නට ඇයට හැකිවේවිද?








Reviews
There are no reviews yet.