Keheli.lk

20% OFF

As Siyaye Murakaru Saha Thawath Katha – ඇස් සියයේ මුරකරු සහ තවත් කතා

රු360.00

ලෝකය බිහි වූ අලුත මෙලොව ඊර්ෂ්‍යාව, කෝපය. වෛරය. වගේ දුෂ්ඨ බලවේග තිබුණේ නැහැ. මිහිසුන් සාමකාමීව ඉතා සතුටින් කෙළි දෙලෙන් ජීවත ගත කළා. ග්‍රීක දේව කතා වලට අනුව ඒ සියල්ල මිනිසුන් අතරට පැමිණියේ පැන්ඩෝරා නමැති යුවතිය කළ වරදක් නිසා. මොකක්ද ඒ වරද? ලෝකයේ ග්‍රීෂ්ම ශීත ආදී වශයෙන් සෘතු බෙදුණේ කොහොමද? මොනර පිල ඔය තරම් ලස්සන වුණේ කොහොමද ?
ඒ සියලු පුශ්න වලට ඉනිඩ් බ්ලයිටින් නැන්දා මේ කෘතියෙන් පිළිතුරු සපයනවා.

Reviews

There are no reviews yet.

Be the first to review “As Siyaye Murakaru Saha Thawath Katha – ඇස් සියයේ මුරකරු සහ තවත් කතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat