10% OFF
Tabloid sarasaviya-ටැබ්ලොයිඩ් සරසවිය
රු2,250.00
ටැබ්ලොයිඩ් කලාව පුවත්පත් ශානරයන්හි එක් නිර්මාණාත්මක ප්‍රවේශයකි. විඥාපන කාර්යයෙහිලා සාමාන්‍ය පුවත්පත් ස්වරූපයට වඩා ආකෘතිමය සහ අන්තර්ගතමය වශයෙන් එහි තිබෙන්නා වූ වෙනස නිසා මානවයින්ගේ සමාජ විඥානයේ ගැඹුරු ස්ථර වලට පවා බලපා ඒවා හැඩ ගැස්වීමේ සුවිශේෂී බලයකින් ටැබ්ලොයිඩ් සමන්විත ය.
ටැබ් බ්ලොයිඩ් සරසවිය – බේරේ ගෙදරින් මරදානට විතැන් වූ සිලෝනයේ පත්තර කලාව මැයෙන් රචිත මෙම කෘතිය මගින් නව ලිබරල්වාදී ආර්ථිකයක් මත නව්‍යකරණය වූ ශ්‍රී ලංකාවේ 70, 80 සහ 90 දශකයන්හි මෙරට ඇති වූ ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ දේශපාලනික විචල්‍යයන්හි දී ටැබ්ලොයිඩ් පුවත්පත් කලාව ජනවිඥානය හා සමාජ විඥානය හැඩ ගැස්වීම ද නූතන යුගයේ පුළුල් ශාස්ත්‍රීය සහ විද්‍යාත්මක පදනමක් මතගවේෂණය කර තිබීම ද මෙම කෘතියේ විශේෂත්වයකි.









Reviews
There are no reviews yet.