Keheli.lk

20% OFF

Fiurar-ෆියුරර්

රු1,600.00

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී ජර්මානු තරුණියක් පැහැරගෙන යෑමේ සිදුවීමක් පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ එයට සැකපිට ශ්‍රී ලංකා බුද්ධි අංශයට අනුබද්ධ ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වන කර්නල් රංග ජයවර්ධන අත්අඩංගුවට ගනු ලබයි.

 

ජර්මානු බුද්ධි අංශ නිලධාරීනියක් බව පසුව අනාවරණය වන එම තරුණියගේ අතුරුදන් වීමත් සමඟින් ඇරඹෙන පැටළිලි සහගත සිදුවීම් දාමය පරීක්ෂණ නිලධාරීන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉසව්වකට ඇදී යයි. තත්වය වඩාත් සංකීර්ණ අවස්ථාවකට පත්වන්නේ කර්නල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එන අතරතුර නාඳුනන පිරිසක් විසින් පැහැර ගැනීමත් සමඟිනි.

 

සිය තරුණ දිවිය දේශයේ ස්වෛරීභාවය වෙනුවෙන් කැප කරමින් සතුරන් හා යුධ වැදෙමින් තනිකඩ දිවියක් ගත කළ කර්නල් රංගගේ සිත සොරා ගැනීමට සමත් වූ ලතින් අමෙරිකානු රූමතිය කවරෙක් ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Fiurar-ෆියුරර්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat