Keheli.lk

10% OFF

83 Rata Wanasu Kalu Juliye Dina Hathak – 83 රට වැනසූ කළු ජූලියේ දින හතක්

රු900.00

නන්දන වීරරත්න, තම වසර 40කට නොඅඩු ජනමාධ්‍ය භාවිතය අළලා ලියන සිව්වැනි ග්‍රන්ථයයි මේ. ප්‍රචණ්ඩ රාජ්‍ය ඉතිහාසයේ සැඟවී සිටින ජේ. ආර්. ජයවර්ධන, සිරිල් ජයසේකර හා සේපාල ඒකනායක වැනි දුෂ්ටයන් හෙළි කරන අතරේ ඔහු, ලෙෆ්ට්නට් කර්නල් සුනිල් පීරීස්, බන්ධනාගාර අධිකාරී සරත්චන්ද්‍ර හා ඡායාරූප ජනමාධ්‍යකරු චන්ද්‍රගුප්ත අමරසිංහ වැනි සිංහල වීරයන් මේ ඉතිහාසයෙන් මතු කර දෙන්නේ ය.

පුරෝගාමී ජනමාධ්‍ය ගවේෂකයකු වන නන්දන වීරරත්න, ‘නියමුවා’, ‘සීනුව’, ‘ගිනි සිළුව’, හා ‘කම්කරු මාවත’ පුවත්පත්වල වාර්තාකරුවෙකු විය. ‘රාවය’, ‘යුක්තිය’, ‘සත්හඬ’, ‘මව්බිම’ හා ‘සතිඅග අරුණ’ පුවත්පත්වලට යුධ වාර්තා හා විශේෂංග රචනා කළේය. බී.බී.සී. ලෝක සේවයේ සිංහල ‘සංදේශයේ (1995 – 2001] වැඩ සටහන් සම්පාදකයකු ද විය. දැන් ඔහු නිදහස් මාධ්‍යවේදියෙකි. වාර්තා චිත්‍රපට නිෂ්පාදකයෙකි.

Reviews

There are no reviews yet.

Be the first to review “83 Rata Wanasu Kalu Juliye Dina Hathak – 83 රට වැනසූ කළු ජූලියේ දින හතක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat