Keheli.lk

10% OFF

Nihada Wiplawaya – නිහඬ විප්ලවය

රු810.00

Inner Engineering යනු සද්ගුරුගේ ගැඹුරු අවබෝධයන් හා ඉගැන්වීම් වලින් පිරිපුන් සිත් ඇදගන්නාසුලු කියවීමකි. ඔබ සුදානම් නම්, විශ්වයේ ප්‍රඥාව පිළිබිඹු කරන උත්තරිතර හා පරම විශිෂ්ටත්වය වන ඔබේම අභ්‍යන්තර බුද්ධිය අවදි කිරීමට එය මෙවලමකි. දීපක් චොප්රා

‘Inner Engineering is a fascinating read, rich with Sadhguru’s insights and his teachings. If you are ready, it is a tool to help awaken your own inner intelligence, the ultimate and supreme genius that mirrors the wisdom of the cosmos’ Deepak Chopra

තම විප්ලවීය නව ග්‍රන්ථය තුළ, දුර දක්නා නුවණැති අද්භූතවාදී යෝගීවරයකු වන සද්ගුරු, අධ්‍යාත්මය සහ යෝග පිළිබඳ තම අත්දැකීම් පෙරා, Inner Engineering නම් විප්ලවීය සංකල්පය හඳුන්වා දෙයි. ඔහු විසින් වසර ගණනාවක් පුරා වැඩි දියුණු කරන ලද මෙම ප්‍රබල ක්‍රමවේදය. සිත සහ සිරුර අවට සහ ඇතුළත ඇති ශක්තීන් සමඟ සමගාමී කරවමින්, අපරිමිත බලය හා හැකියාවන්ගෙන් පිරි ලෝකයක් නිර්මාණය කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Nihada Wiplawaya – නිහඬ විප්ලවය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat