Keheli.lk

15% OFF

Akarshana Nithiya – ආකර්ෂණ නීතිය

රු765.00

සෘණාත්මක සිතුවිලි පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනි අදහස් ඇති අයය. එවිට එවැන්නෝ අසාර්ථක වෙයි.

ධනාත්මක සිතුවිලි ආදිය පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනිම අයය. එවිට එවැන්නෝ සාර්ථක වෙනි.

සිතුවිලි ආදිය යන්නෙන් අදහස් කරනු ලබන්නේ හැඟීම්, විශ්වාස හා ක්‍රියාකාරකම් ද ඇතුළත් බවය.

මෙය සිදුවන්නේ අදාළ පුද්ගලයාගේ ශක්තියට අදාළ සංඛ්‍යාතය කම්පනය වීම සමග ඊට සමාන අය ආකර්ෂණය වන විටය. ආකර්ෂණය ඕනෑම ස්ථානයක දී සිදුවිය හැක.

සිහින සැබෑ කර ගැනීමට සහ ජීවිතය ඉහළට ඔසවා තැබීමට ඔබට අවශ්‍ය නම්, මෙම කෘතිය එයට පිළිතුරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Akarshana Nithiya – ආකර්ෂණ නීතිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat