Keheli.lk

15% OFF

Bambara Piyasariya – බඹර පියසැරිය

රු1,020.00

මගේ ප්‍රධාන චරිතය ” ඔරේන්ජ් ” සමගින්, මා එය ලියා තිබෙන්නේ වත්මන් දරුවන්ට ය. එබැවින් මට විනෝදාත්මකව මෙන්ම දිනපතා සිදුවීම් වලින් පුරවා කතාව ලිවීමට වෑයමක් දැරීමට සිදු විය. නමුත් අවසානයට ළගා වෙද්දී මට ශෝකයෙන් පරාජය වීම වළකාගත නොහැකි විය. මගේ ඇස් කඳුළින් බරව මට වචන ගලපා ගැනීම පවා අපහසු විය.

මෙම තරුණ ජීවිත හා තරුණ ආත්ම උදෙසා, බොහෝ කෙටි වේලාවකට වුව ඇස බොහෝ සේ ගිනිකන වට්ටන, අහස සිසාරා ඇදෙන උල්කාපාත උදෙසාත් මම වැළපුනෙමි. මෙම වසර ගණනාවට පසුවත් අප චංචල කිරීමේ බලය ඔවුනගේ මෙම ප්‍රාණවත් සිනාසෙන මුහුණු වලට තිබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Bambara Piyasariya – බඹර පියසැරිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat