10% OFF
Mora-මෝරා
රු765.00
ඇමිටි මුහුදේ බිහිසුණු යෝධ මෝරෙක් !
ඔහු එක පාරටම කෑ ගැහුවා “මිනීමරනවෝ!” කියල. ඒ එක්කම ඔහුගේ ඔළුව වතුර මට්ටමෙන් යටට ගියා. වතුර ඔක්කොම රතු පාට වුණා, ලේ ගඟක් ගැලුවා වගේ. මෝරා ඇවිත් ඒ මනුස්සයාව හප කළා. දෙවියනේ! මගේ ජීවිතේටම දැකල නෑ, ඒ වගේ යෝධ මාළුවෙක්.
වාර්තා පිහිට වූ JAWS චිත්රපටයේ කථාව









Reviews
There are no reviews yet.