Keheli.lk

10% OFF

Sinhala sahithya sangrahaya artha wiwaranaya 2- සිංහල සාහිත්‍ය සංග්‍රහය අර්ථ විවරණය 2

රු729.00

2015 නව නිර්දේශයට අනුව 10-11 ශ්‍රේණි සඳහා නිර්දිෂ්ට සිංහල සාහිත්‍ය සංග්‍රහයේ අර්ථ විවරණය කරමින් මේ කෘතිය පළ වෙයි. සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන 11 ශ්‍රේණි පාඩම්වලට අදාළ දුරවබෝධ වචන මෙමඟින් විස්තර කෙරෙයි. ඒ සමඟ ම එකී පාඩම්වල අමතර විස්තර රැසක් ද මෙහි අන්තර්ගත වෙයි.

අද සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන සහ ඉගෙන ගන්නා ගුරු සිසු දෙපිරිසේ ම අත් පොත් බවට පත් ව ඇත්තේ රත්න කොඩිකාර කතුවරයාගේ සිංහල විෂය උපකාරක පොත් මාලාව යි. මේ කෘතිය ද අ.පො.ස. (සා/පෙළ) විභාගය සඳහා සිංහල ඉගෙනගන්නා දරු දැරියන්ටත්, ගුරුවරුන්ටත් අත් පොතක් සේ භාවිත කළ හැකි යි.

Reviews

There are no reviews yet.

Be the first to review “Sinhala sahithya sangrahaya artha wiwaranaya 2- සිංහල සාහිත්‍ය සංග්‍රහය අර්ථ විවරණය 2”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat