10% OFF
Kumarodaya palamuwana shreniya – කුමාරොදය පළමුවන ශ්‍රේණිය
රු405.00
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවනට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්.ඇස්.ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් – පෙළේ පළමුවැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින්, මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී නව නිමාවකින් යුතුව මෙසේ ඔබ අතට පත් වෙයි.







Reviews
There are no reviews yet.