20% OFF
Mage kuludul pemwathiya – මගේ කුලුඳුල් පෙම්වතිය
රු1,200.00
දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන්ම පමණයි.ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුලුවන.එසේ නොවේනම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොතේරෙයි. ජීවිතය සමානයි ප්‍රේමය වැඩිකිරීම අනාගතය නම්,බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි.මේ සංසාරයේ ඈ ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවයට සසර සැරිසරමින්, හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතනදැයි සිතන හැමවිටකම ඉරණම තීරණය කිරීමේ මගේ ජීවිතය අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි.බුක්ති විඳීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන.









Reviews
There are no reviews yet.