15% OFF
Gewena thura raya maha wasi adahaluni – ගෙවෙන තුරා රැය මහ වැසි ඇදහැලුණි
රු255.00
මධ්‍යම පංතික බෙංගාලි යුවතියක, ඇයගේ විවාහක සැමියා වන පොතේගුරුවාදී ආචාර්යවරයකු මෙන්ම ඔවුන්ගේ පවුලේ මිත්‍රයකු වටා රචිත මේ නවකතාව අසභ්‍ය තේමාවක්’ සේ සලකා 1967 වසරේ පළමු වරට පළවූ අවස්ථාවේ දී ඉන්දියාව තුළ තහනම් කරන ලද්දකි. එහෙත් තහනම ඉවත් කළ පසුව එය වැඩිම අලෙවියක් සහිත කෘතියක් බවට නිතැතින්ම පත්වි ය. ආදරය ඊර්ෂ්‍යාව, අනුරාගය, පවුල් දිවිය කෙරෙ හෙළනු ලබන සම්ප්‍රදායික බැල්ම මෙන්ම පති භක්තිය සහ එහි සීමා බිඳිමින් ඇතිවන ආලය යනා දී විවිධ අංශ සාකච්ඡාවට ලක් කෙරෙන මේ කෘතිය බෙංගාලි සාහිත්‍යයේ මහඟු සලකුණකි.






Reviews
There are no reviews yet.