20% OFF
Rabadab werale abirahasa-රබඩබ් වෙරළේ අබිරහස
රු480.00
” රබඩබ් වෙරළේ අබිරහස” නමින් පරිවර්තනයවන්නේ බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ ඉනිඩ් බ්ලයිටන් මහත්මිය විසින් රචිත, The Barney Mysteries නම් කතා මාලාවට අයත් එක් කෘතියක් වන The Rabadub Mystery නම් ත්‍රාසජනක කෘතියයි. පෙපර් මෙනෙවිය විසින්
රොජර්, ඩයනා, ස්නබී යන දරුවන් හා ලුනී නම් වූ සුරතල් බල්ලා ද රැගෙන වෙරළබඩ ගම්මානයක පිහිටි රබඩබ් තානායමේ නිවාඩුවක් ගත කිරීමට තීරණය කරන ලදි. එහිදී ඔවුන් හා එක්වූ ඔවුන්ගේ පැරණි මිතුරෙකු වූ බර්නි සමඟින් ඔවුන්ට අත්විඳීමට සිදුවූ ත්‍රාසජනක සිදු වීම් පෙළක් මෙම කෘතියෙහි අන්තර්ගතව ඇත.
Out of stock






Reviews
There are no reviews yet.