15% OFF
Paudgalika karanayak-පෞද්ගලික කාරණයක්
රු1,096.50
ජපානයේ සාහිත්‍යකරුවන් සඳහා පිරිනැමෙන වටිනාම සම්මානය වන අකුතගාවා සම්මානය 1958 වර්ෂයේදී කෙන්සබුරෝ ඔඑ විසින් ලියන ලද The Catch නම් වූ කුඩා නවකතාවට හිමි විය. ඔහුගේ නිර්මාණවල චීන ලේඛණ ශෛලිය මහත් සේ විවාදයටත් ඇතැම් විට මතභේදයටත් බඳුන් වූ මාතෘකාවක් විය. එය උපායශීලී විප්ලව ස්වභාවයක් සහ හුදු නොහික්මුණු ගතියක් අතරේ යන සිහින් රේඛාවක් වැනි යැයි සමහර ජපන් ලේඛකයෝ දක්වති.







Reviews
There are no reviews yet.