10% OFF
Rala-රළ
රු675.00
ලංකාවේ දකුණුදිග වෙරළට 2004 දෙසැම්බර 26 වැනිදා පෙරවරුවේ කඩා වැදුණු සුනාමි රළ පහරින් සොනාලි දැරණියගලට ඇගේ මව්පියන්ද සැමියා සහ දෙදරුවන්ද අහිමි විය. ඇගේ ජීවිතය විස්මයජනක ලෙස බේරුණේය. ඉන් වසර ගණනාවක් ඇවෑමෙන් ඇය තබන මෙම මතක සටහන සෝබරය, එඩිතරය.
එම බිහිසුණු ආරම්භක නිමේෂයන්ද, ඉක්බිති ඇය අරඹන ජීවන චාරිකාවද මෙහි දිග හැරෙයි. මුහුණ දිය නොහැකි වූ ඒ යථාර්ථය ඔස්සේ ගමන් කරමින් ඇය සිය සැමියා සහ දෙදරුවන් සමග දෙරටෙහිම ගත කළ ප්‍රීතිමත් ජීවිතය, කේම්බ්‍රිජ් සරසවියේදී අනාගත සැමියා මුණගැසීමෙන් පසු ගෙවුණු සුන්දර සමය සහ කොළඹදී මව්පියන් සමඟ ගත කළ ළමා අවදිය පිළිබඳව මතකයේ කෙටී ඇති සටහන් පාඨකයා හමුවේ තබයි.
***2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ හොඳම පරිවර්තන කෘතිය***









Reviews
There are no reviews yet.