Keheli.lk

15% OFF

Daiwaye Asipatha – දෛවයේ අසිපත

රු382.50

බුද්ධිමත් ප්‍රාඥයා මර්ලින් පැවසූයේ කිණිහිරට සවි වී ඇති අසිපත ඉන් පිටතට ඇදගන්නට සමත් වන තැනැත්තා මුළු බ්‍රිතාන්‍යයම එක ධජයක් යටතට ගන්නා බවය. ආතර් අසිපත කිණිහිරෙන් පිටතට ඇදගනියි. එහෙත් එය දෛවයේ අසිපත නොවේ.
මර්ලින් ගේ උපදෙස් අනුව දෛවයේ අසිපත සොයගන්නා ආතර් ඊළඟට ලාට්, ග්වේන්, පර්සිවල්, ගැලහැඩ් ආදී වට මේසයේ නයිට්වරුන් සමග වික්‍රමයන්හි යෙදෙමින් බ්‍රිතාන්‍යය එක්සේසත් කරයි.
එහෙත් මර්ලින් ගේ අනාවැකිය පරිදිම අවසන් සටනට පසුබිම සැකසෙයි. ඒ සියල්ල පසුපස සිටින්නේ මන්ත්‍රකාරිය මොර්ගානා සහ නයිට්වරයා මෝණ්ඩුඩ් ය. අවසන් සටනේ දී ආතර් රජු බරපතළ තුවාල ලබද්දී දෛවයේ අසිපත ගමන් කරන්නේ කොතැනකටද ? ආතර් රජු මෙන්ම බුද්ධිමත් ප්‍රාඥයා මර්ලින් ද නැවත යම් දිනෙක උපත ලබන්නේ බ්‍රිතාන්‍යය එක් සේසත් කරනු පිණිසම ද ?

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Daiwaye Asipatha – දෛවයේ අසිපත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat