Keheli.lk

10% OFF

Soduru Gimhanaya-සොඳුරු ගිම්හානය

රු441.00

හමුදා නිළධාරියකුගේ පතිනියක්ව කුළගෙයට පැමිණි ඇයට යුග දිවිය ගත කරන්නට
වුයේද හමුදා පාළනයට යටත්වය.කරදර කම්කටොලු රැසකට මුහුණ දෙන ඇය අවසානයේ දරු දෙදෙනෙකු සමග මෙලොව තනිවේ. තම අප්‍රතිහත ධෛර්යෙන් ජීවිතයට මුහුණ දී ජීවිතය ජය ගන්නා සිතුමිණිගේ කථාව සොඳුරු ගිම්හානය……

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Soduru Gimhanaya-සොඳුරු ගිම්හානය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat