Wismitha Pilisadara Kalawa – විස්මිත පිළිසඳර කලාව
රු1,260.00
එළඹ සිටි සිහියෙන් යුතුව, තැන නොතැන තෝරා බේරාගෙන තමන්ටත් අන් හැමටත් වැඩදායක ලෙස, ජයෙන් ජයට පත් වීමේ අරමුණෙන් යුතුව, ගුණ යහපත් අයුරින් ප්‍රිය වචන කතාබහ කළ යුතු (නිසි පිළිවෙල) කෙසේද? යන්න පිළිබිඹු කරමින් මාහැඟි උපාය අනූ දෙකක් (92) රසවත් ලෙස ඉදිරිපත් කිරීමට, ඇමෙරිකානු ජාතික ලීල් ලොන්ඩස් නැමැති, ජාත්‍යන්තර තලයේ ද පතළ කීර්තිමත් සන්නිවේදන පඬිවර්ය, පෙර පර දෙදිගම දැනුම් සම්භාරයක් භාවිතා කර ඇති බව, ටිබෙට් බුදු දහම, සෙන් බුදු දහම පිළිබඳව. මෙම අනගි කෘතියෙහි සඳහන් කිරීමෙන් පැහැදිලි වේ.
මෙකල හැම දෙනාම භාවිතා කරන ටෙලිෆෝන පවා කෙතරම් වැඩදායක ලෙස යොදාගත හැකි දැයි ව්‍යාපාරිකයන්, දේශපාලන -ඥයින් ආදී හැමටම පිරිමැහෙන අනගි උපාය ම ය ගුරු හරුකද, තැනට ඔබින පිළිසඳර කතාවෙන් වැඩ ගත් අය මෙන්ම, තැන -නොතැන නොතකා ඉක්මන් වී ඉවක් බවක් නැතිව කට වරද්දාගෙන, ජයමග අවුරා ගත් පුවත් මෙන්ම, යම් යම් අය නොමේරූ බුද්ධියෙන් යුතුව කළ නොපනත්කම් හමුවේ. මැදහත් මෙත් සිතින් ඉවසා, සන්සුන් ලීලාවෙන් වැජඹුනු අය පිළිබඳ සැබෑ අත්දැකිමිද ඇතුළත් මෙම කෘතිය නවකතාවක් මෙන්ම රසවත්ය. හරබරය!









Reviews
There are no reviews yet.