Keheli.lk

20% OFF

Wilthera Ahimiwa – විල්තෙර අහිමිව

රු1,040.00

සන්ධ්‍යා කාලය ගෙවී යමින් තිබුණි. අවසන් හිරු කිරණද මිහිමතින් සමුගෙන තිබුණි.

අඳුර කෙමෙන් කෙමෙන් පරිසරය වෙලා ගන්නට යත්න දරමින් තිබුණද, සිසිල් සුළං ඒ මත නොවිණි. මීදුමද පලා ගොසිනි. රාත්‍රිය උණුසුම් විය. වායු ගෝලය තරමක් බර වූ අතර අහස මුළුමනින්ම අඳුරේ ග්‍රහණයට නතු වෙමින් තිබුණි. වාසනාවකට මෙන් අහසේ සඳ මෝදු වෙමින් තිබුණේ ගස් වැල් මත රිදී පැහැය තවරාලමිණි. සියොත් නාද නැවතුණු කල, කම්හල් වසා දැමූ කල පරිසරය නිහඬ බවේ තෝතැන්නකි. මේ සියල්ලම ඈ වෙත පවසන්නේ පිටත්වීමේ හෝරාව එළඹ ඇති බව නොවෙත්ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Wilthera Ahimiwa – විල්තෙර අහිමිව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat