Keheli.lk

20% OFF

Wel patin wasunu muhuna sha thawath katha-sherlock holmes-වේල් පට්න් වැසුණු මුහුණ සහ තවත් කතා(ෂලොක් හෝම්ස් වික්‍රම-8)

රු440.00

නවාතැන්කාරීය පැය විසි හතර පුරා වේල් පටකින් මුහුණ වසාගෙන සිටින්නේ මන්ද යන්න නවාතැන හිමිකාරීයට ගැටලුවක් විය. රූමතිය නිදා සිටි යහන වෙත සර්පයා ළඟා වූයේ වා කවුළුවක් හරහා රැහැනක් දිගේය. සොබා දහම ඉක්මවා යාමට උත්සාහ කළ මිනිසාට හෝම්ස්ගේන් ගැලවී යන්නට නොහැකි විය. රූමත් මවක තම පුතුගේ ගෙල සපා රුධිරය පානය කළ බව හෝම්ස්ට විශ්වාස කිරීමට සිදු විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Wel patin wasunu muhuna sha thawath katha-sherlock holmes-වේල් පට්න් වැසුණු මුහුණ සහ තවත් කතා(ෂලොක් හෝම්ස් වික්‍රම-8)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat