View cart “Mage Mul Potha Hewath Ohuge Kathawa – මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව” has been added to your cart.
10% OFF
We Samma – වේ සම්මා
රු600.00 රු540.00
පාසල වෙත සාගර එනු දුටොත් ගමේ අය පහර දෙන බව සාගර හොඳින් දනී. ඒ නිසාම කෙසේ හෝ කිසිවෙකුගේ ඇස නොගැටෙන්න ඔහු පාසලට ළං වේ. පාසල ඇරී ගැහැනු ළමයි එන විට ඔහු කලිසම ගලවාගෙන කාන්තාවන්ට ඔහුව පෙන්වන්නට පටන් ගනී. ඒත් සමඟම දෙබරය ඇවිස්සේ. ඉන්පසු නොසෑහෙන්න අවලාද, අපහාස පමණක් නොව ගුටි බැටද සාගරට ලැබේ. කෙතරම් ගුටි කෑවද සාගරට පාසලේ සීනුව අසා සිටින්නට නොහැකිය. ප්රශ්නය දුරදිග යන්නට පෙර දිව ආවොත් සාගරගේ ලිංගයටද, කම්මුලටද පහරක් ගසා නිවසට රැගෙන යාමට පවිත්රාට හැකි වේ. පමා වූවොත් සාගරට වෙන දේ සිතාගත නොහැකිය.
Related products
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
- Add to cart
- Add to cart






Reviews
There are no reviews yet.