Keheli.lk

10% OFF

Wassata Wathura Kohenda? – වැස්සට වතුර කොහෙන්ද?

රු405.00

නූටෝ හරි ම දඟකාර යි. දකින දකින හැම දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ම ආස යි. එයාගේ වැඩේ ප්‍රශ්න අහන එක.
වැස්ස දිහා බලාගෙන හිටපු නූටෝට දැනගන්න ඕන වුණා, වැස්සට වතුර ලැබෙන්නේ කොහොම ද කියලා?
ඉතින් ඒ කොහොම ද කියලා දැනගන්න පුංචි ඔයාලත් ආසයි නේ ද

Reviews

There are no reviews yet.

Be the first to review “Wassata Wathura Kohenda? – වැස්සට වතුර කොහෙන්ද?”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat