Keheli.lk

15% OFF

Wanapetha Ada Gasai-වනපෙත අඬ ගසයි

රු382.50

බක්” නම් සුනඛයකු ඇලෙස්කානු මහා හිම කතරෙහි කුරිරු ස්වභාව ධර්මය සමඟ ද ගැවසෙන වීර චාරිකාවක් වන් ‛වනපෙත අඬ ගසයි’ නවකතාව, සුප්‍රකට ඇමරිකානු ලේඛක ජැක් ලන්ඩනගේ විශිෂ්ටතම ගව්‍ය්‍ය කාව්‍යය වශයෙන් විචාරකයෝ හඳුන්වති. සත්ත්ව කතාවක සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදී යන ‛වනපෙත අඬ ගසයි’ නවකතාව මිනිස් සන්තානයේ අඳුරු මුළු එළිය කරන, ගැඹුරු අරුත් දනවන දෘෂ්ටාන්තයකි. මේ නවකතාවෙහි විද්‍යමාන අනෙක් වැදගත් කරුණ වන්නේ නවකතාවේ ගාම්භීර බව පවත්වා ගන්නා ගමන්ම, යෞවනයන්ගේ සිත් පැහැර ගන්නා වීර කතාවක් ලෙස ද එය රස විඳින්නට හැකිවීම ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Wanapetha Ada Gasai-වනපෙත අඬ ගසයි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat