Keheli.lk

15% OFF

Walaha Saha Ra Koula-වලහා සහ රෑ කොවුලා

රු1,572.50

වනාන්තරයේ ඇති නපුරෙන් ප්‍රවේසම් වන්න…
සීත මාරුත හමන සහ වසරේ වැඩි මාස ගණනක් පුරාවටම හිම වැටෙන උතුරු රුසියාවේ වනාන්තර ප්‍රදේශයේ කෙළවර ඇති ගම්මානයක වයස්ගත සේවිකාවක් ඇය සේවය කරන පවුලේ දරුවන්ට ඉන්ද්‍රජාලය ගැන කතා, ජන කතා සහ සිසිර රජු ගැන කතා, එනම් කතෝලික පල්ලියේ අනුමැතිය නොලැබෙන මායා බලය ගැන කියවෙන පැරණි කතා, කියයි.
නමුත් කුඩා, නොහික්මුණු වාස්යාට මේවා කතාවලට වඩා වැදගත්කමක් ඇති දේය. ඇගේ නිවෙස ආරක්ෂා කරන නිවෙසේ ගැවසෙන අමනුෂ්‍ය – ආත්මයන් පෙනෙන්නේද, වනාන්තරයේ තම බලය වැඩි කරගනිමින් සිටිනා, නපුරු මායා බලවේගයන් ගැන දැනෙන්නේද ඇයට පමණි…

Reviews

There are no reviews yet.

Be the first to review “Walaha Saha Ra Koula-වලහා සහ රෑ කොවුලා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat