Wairaye Midi Pala – වෛරයේ මිදි ඵල
රු2,250.00
Grapes of Wrath නමැති මෙම කෘතිය විසිවන සියවසෙහි ලොව රචිත විශිෂ්ටතම නවකතා සියය අතුරින් එකකි.
1939 දී පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද එය. 1962 දී ජෝන් ස්ටෙයින් න්බෙක් වෙත, සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකිණි.
ඇමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය තුළ විශාල දේශපාලන ආන්දෝලනයකට සහ වැඩිම වාද විවාදයන් ගණනකට ප්‍රාත්‍ර වූ එය, ඇමරිකානු කම්කරු නීති ප්‍රතිසංවිධානය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කළේය. වැඩිම ඇමෙරිකානු ජනකායක් කියවූ ඇමෙරිකානු සාහිත්‍යය කෘති දහය අතුරින් එක් කෘතියක් ලෙසද එය සැලකේ.
එයින් නොනැවතී සිනමාව, වේදිකා නාට්‍යය, සංගීතය සහ කාව්‍යකරණය ඇතුළු සියලු ධාරා ඔස්සේ පැතිරුණු එහි බලපෑම අද දක්වා නොනැසී පවතී.
වෛරයේ මිදි ඵල ලෙස පළමු වරට සිංහලට නැගෙන මෙම කෘතිය, විසිවන සියවසේ මුල් භාගයේදී අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දුන් දරුණුතම මානව ඛේදවාචකයක් පසුබිම් කරගත් හද සසල කරවන නිර්මාණයකි.






Reviews
There are no reviews yet.