10% OFF
Wahana – වාහන
රු432.00
ලෝකයේ ඉතාමත් ම ජනප්‍රිය අධ්‍යාපනික පොත් වර්ගයක් වන නිර්ප්‍රබන්ධ (non-fiction) ඇසුරු කිරීමේ වාසනාව මේ පොත ඔස්සේ අපේ දරුවන්ටත් ලැඛෙනවා. ආකර්ෂණය ලෙස, වෙහෙසකින් තොරව සුන්දර කතාවක් හෝ වචන පෙළක් ඔස්සේ අලුත් දැනුම ගවේෂණය කිරීමට දරුවා තුළ පෙලඹවීමක් ඇති කිරීමට මෙය මහත් පිටිවහලක් වේ.










Reviews
There are no reviews yet.