10% OFF
Viyaru athmaya-(nopenena lowa adbutha katha-4)-වියරු ආත්මය-නොපෙනෙන ලොව අද්භූත කතා-4
රු855.00
සත් විස්සක් පමණ වූ යක්ෂයන්ගේ භවන හෙවත් යක්ෂ යක්ෂණියෝ වෙසෙන ස්ථාන ලෙස, විල්තෙරවල්, මුහුදු වෙරළ, ගල් දෙබොක්කාවන්, තනිව සිටින අවස්ථා, පාළු නිවෙස්, සොහොන් බිම්, සතර මං හන්දි, පාළු දේවාල, ඇළ දොළ ගංඟා, තොටු පොලවල් යන ස්ථානයන්හි යක්ෂ යක්ෂණියන්ගේ නවාතැන්පලවල් බව ගුප්ත විද්‍යා ග්‍රන්ථවල ඇතුළත්ය.
අද වන විට විවිධ වෙනස්කම් නාගරීකරණය සහ නවීකරණය වීමෙන් වනාන්තර සුසාන භූමි වැනි තැන්වල නිතර ගැවසුණ යක්ෂයෝ පලා යෑම හේතුවෙන් මෙවැනි යක්ෂ දෝෂ අවම වී තිබෙන බවක් පෙන්නුම් කළ ද ප්‍රේතයන්ගේ ආක්‍රමණ වැඩි වී තිබෙන බවක් ද පෙනේ.








Reviews
There are no reviews yet.