Keheli.lk

10% OFF

Siyak wathin thihak-nowa paraniya wana ramaniya-සියක් වතින් තිහක්-නොව පැරණිය වන රමණිය

රු990.00

මේ සටහන්වලට ඇතුළත් වන්නේ මට ඇසුරු කිරීමට ලැබුණු පුද්ගල සමූහයකි. ඒ සැම කෙනෙකුගෙන් ම මට කිසියම් ආභාසයක් ලැබී ඇතැයි කල්පනා වේ. එබැවින් මේ හැම ඇසුරකින් ම මට හැඟී ගියේ සටහන් කොට තැබිය යුතු ඒවා ලෙසයි. එසේ ම ඒවා කිසිලෙසකින් පිරිපුන් අපදාන ලෙස නොසැලකිය යුතුය. ඒවායේ විටෙක මුලක්, මැදක්, හා අගක් සම්මත ගණයේ චරිත කතාවක මෙන් දැකගත නොහැකිවෙනු ඇත. එබැවින් මේ සටහන් පෙළ චරිතකතා ගණයේ ලා සම්මතලෙස ගිණිය නොහැකිය. විටෙක ඒවා චරිතාංශු ලෙස සැලකිය. ” හැකිය. තවත් විටෙක ‘සිද්ධි’ හා ‛අවස්ථා’ ලෙස දැක්විය හැකිය. මගේ සමහර ගුරුවරු මෙහි හමුවෙති. කලාකරුවෝ හමුවෙති. මිතුරෝ හමුවෙනි. මට මෙහි හමුවෙන අය, මගේ ජීවිතකාලයෙන් අඩ සියවසකට වැඩි කලක් ඇතුළත දී හමු වූ අය වෙති. කිසියම් අභ්‍යන්තර පෙලඹීමක් නිසා ඔවුන් පිළිබඳ මෙබඳු සටහන් ලිවිය යුතු යයි මට සිතුණු වාර අපමණය.

Reviews

There are no reviews yet.

Be the first to review “Siyak wathin thihak-nowa paraniya wana ramaniya-සියක් වතින් තිහක්-නොව පැරණිය වන රමණිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat