Keheli.lk

20% OFF

Viyakena jivitha-වියැකෙන ජීවිත

රු440.00

දූපත වටා ඇති දිනෙන් දින වියැකී යන කොරල්පර ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන සාගර ජීව විද්‍යාඥයෙකු වන සල්ගාදු මහතාගේ නිවසේ මෙහෙකාර කොල්ලෙකු ලෙස වයස අවුරුදු දොළහේදී ට්‍රයිටන් සේවයට පැමිණෙයි. ට්‍රයිටන් එතුවක් දැක තිබූ විශාලතම නිවස එයයි. ලෝකය පුරා සිටින අය ඔවුන්ගේ දේවල් විකුණන්නට, කතා බහ කරන්නට, ජීවත් වීමට, මෙහි පැමිණෙති. ඔවුන්ට අනුව ජීවිතය පවතින්නේ මෙතැනය. ඉර පවා ගරාජය දෙසින් නැගවිත් දෙල් ගස දෙසින් රාත්‍රියේදී බැස යයි. එහෙත් සල්ගාදු මහතාගේ නිවසින් එපිට බිඳී යන ලෝකයක් පවතී. ට්‍රයිටන් මිනිසෙකු විය යුත්තේ එම ලෝකයේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Viyakena jivitha-වියැකෙන ජීවිත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat