Keheli.lk

15% OFF

Thanikame Goshawa – තනිකමේ ඝෝෂාව

රු382.50


ඈත අතීතයේදී
සක්වාලිහිණිය තුළින්
මහගම සේකර හමු ව්ය මට

සමින්, ලෙයින් හමු වී නොමැති ඔහු
මගේ හිතේ ඇඳි
සදා මිතූරෙක් ව්ය

නෑනෙකූ හමු වී නොමැති මට
දුකට කියන සීපද තුළින් හමු වූ නෑනා
අදත් මා පසෙකින් සිටී

අදත්
ඇගේ කටින් සීපද අසන්නට
ගිරව් එනවා පෙර පුරුද්දට
ඇගේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට

අදත්
ඇගේ පහස ලබමි මම

Reviews

There are no reviews yet.

Be the first to review “Thanikame Goshawa – තනිකමේ ඝෝෂාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat