15% OFF
Thama e Kurulu Hada Ethana-තාම ඒ කුරුලු හඬ එතැන
රු552.50
දුර ඈත පොඩි පැළක කවුළුවෙන් මට පෙනෙන තෙතබරිත නිල් ඇසකි ප්‍රේමයෙන් කපිතව.
තෙම තෙමා වට අවට ගිනි පොදු වසින කල තෙමි තෙමී ඇවිදා යම් නොවිඳි සුවයකට වැඳ
අතීතයේ මතක වැහි මැදට පැන වම ගිලෙමි බොහෝ අය ඇවිත් ගිය හිනා ලකුණක් දුකිමි.
ජීවිතය යනු ඈත දුර දිලෙන තරුවක්ද නෑ වෙතැන මේ දැනුදු දැල්වෙනා එළියක්ය.
මල් පිපුණු නගරයට සමු දෙන්න වෙලාවයි නාඳුනන ඇගෙන් මට ගෙන යන්නේ හිනාවයි.







Reviews
There are no reviews yet.