Keheli.lk

20% OFF

Tania che guwerage rahas oththukariya – ටානියා චේ ගුවේරාගේ රහස් ඔත්තුකාරිය

රු960.00

“ධනවාදයෙන් ක්‍රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වාභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරේ සලකුණු හැඟීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැනද නොසිතමින් ප්‍රධාන අරමුණට අවධානම දරාගෙන යන්නියකි.”

– චේ ගුවේරා –

“ප්‍රසන්නභාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර , දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය.”

– ටියොබල් ඩෝ –
(රහස් මෙහෙයුම් තාක්ෂණික උපදේශක)

“අපේ ‘ඉටා’ ටමාරා බවට පත්වුණා. ‘චේ’ සමඟ ඇය ටානියා ගරිල්ලාවරිය’ බවට පත්වුණා. ඉතිහාසය ඇය ටානියා බවට නම්කර අවසන්. ඇය සැන්ටා ක්ලාරාහි ‘චේ’ ගුවේරා ස්මාරක පරිශ්‍රයේ තැන්පත් කළා. මෙය මගේ ආදරණීය දියණිය ටමාරා – ටානියා ඉමහත් ගෞරවයට පත්වීමක්. ඉටාගේ මව ලෙස මටත් එය මහත් ගෞරවයක්. මට දියණිය අහිමිවුණා. නමුත් කියුබානු ජනතාව අතර මට බොහෝ දරුවන් ඉන්නවා.”

– නාඩියා බන්තේ –
(ටානියාගේ මව)

Reviews

There are no reviews yet.

Be the first to review “Tania che guwerage rahas oththukariya – ටානියා චේ ගුවේරාගේ රහස් ඔත්තුකාරිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat