Keheli.lk

20% OFF

Susum maruthe – සුසුම් මාරුතේ

රු1,880.00

සිය මංගල මුහුදු ගමනේ යෙදෙමින් සිටි බකිංහැම් නෞකාව එම පිපිරුම ද සමග දෙදරුම් කෑවේය.
සෝවියට් දේශයේ හිටපු නායක ස්ටාලින් ගැන පොතක් ලිවීමේ වරදට බන්ධනාගාර ගතව සිටි ලේඛකයා නිදහස් කරගනු පිණිස අරගල කළ හැරී, අවසානයේ රුසියාවේ සිරකුටියක් ඇතුළත සිට ශීතලෙන් බැට කෑවේය.
බර්ලිනය දෙකඩ කළ පවුර පසුකොට නැගෙනහිර බර්ලිනය ට ගිය ජයිල්ස් පැණි උගුලක පැටලෙද්දී…
සෙබස්තියන් හට දාව තමන් උපත ලබා
දුන් දියණිය ට සමන්තා , ජෙසිකා යන නම තැබුවේ බොහෝ ජීවිත සුසුම් මාරුතයක මැදි කරවමිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Susum maruthe – සුසුම් මාරුතේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat