15% OFF
Supun sada parada-plain and tall-4-සුපුන් සඳ පරදා
රු467.50
සාරාගේ අසනීප තත්ත්වයක් පිළිබඳ සිත් තැවුලෙන් පසුවන, විටින්ග් පවුලේ පුංචි සුරතලිය, කැසී හට හදිසියේ ම අසන්නට ලැබෙන, ඇගේ සැහැල්ලු, කෙළිලොල් දිවිය මුළුමනින් ම උඩු යටිකුරු කරනා අනපේක්ෂිත ආරංචියක්. ඇයට කේලබ්ගෙන් ඇසීමට නොහැකි ව ලත වෙන බියකරු ප්‍රශ්නයක්. ඒ කුමක්ද? යලි කිසිවක් පෙර තත්ත්වයට පත් නොවේවිද? ඇගේ අහිමි වූ සතුට ඇයට නැවත ලැබේවිද?
මේ වූ කලී සම්මානනීය ඇමරිකානු ලේඛිකා පැට්‍රීෂියා මැක්ලාක්ලන් මැතිණියගේ Sarah, Plain and Tall නවකතා මාලාවේ සිව්වැනි කෘතිය යි.








Reviews
There are no reviews yet.