View cart “Santhana Githika-සන්තාන ගීතිකා” has been added to your cart.
10% OFF
Sundara nathasha-සුන්දර නතාෂා
රු960.00 රු864.00
මකබෑ වෙලා යන්ටයි. මගේ කල්පනාව… නනාෂා යළින් නිහඩතාව බින්දා ය. ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීව ය. ඇගේ මුවින් පිට වූ වචනවල දුක් ගැනවිල්ලක සේයාවක් පවා නොතිබිණි. ජීවිතය ගැන කල්පනා කළ ඇ තමාගේ තත්ත්වය දෙස බලා, ජීවිතයේ ගැරහීම්වලින් ආරක්ෂා වනු වස්, සිය පණ හානි කරගැනීම මකබෑ වී යාම හැර අන් කිසි මගන් නොමැති බව සන්සුන් ලෙස පිළිගත් බවත් පෙනෙන්නට තිබිණි. ඇගේ කල්පනාවේ සුපැහැදිලිතාව නිසා මට විදදරාගෙන නොනැකි ඔත්තාරයක් දැනිණි. මා තවන් දුර නිහඬව සිටියොන් මට ඇඬෙනු ඇතැයි සිතිණි. ගැහැණියන් ඉදිරියේ ඇඬීම ලජ්ජාවට කරුණකි. විශේෂයෙන්ම ඇය නොකඩා ඉන්නා විට ඇය සමග කතා කිරීමට මම ඉටා ගනිමි.
Related products
- Add to cart
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock




Reviews
There are no reviews yet.