Keheli.lk

10% OFF

Sundara gamdora – සුන්දර ගම්දොර

රු990.00


අදින් දශක හත අටකට පෙර ලාංකේය ගැමි සමාජයේ සැබෑ තොරතුරු ඒකරාශී කොට ගත් සුන්දර ගම්දොර’ පාඨකයාට නැවුම් අත්දැකීමක් ලබා දෙන යොවුන් නවකතාවකි.
දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ වැලිවිටිය නම් සුන්දර ගම් පියස කතුවරියගේ ඇසින් දුටු ආකාරය අපූරු ය. අද දක්නට නොලැබෙන ගිං ගඟ ආසන්නයේ සුන්දර පරිසරයක ජීවත් වූ ගැමි දනන්ගේ ඇවතුම් පැවතුම් නවකතාව හරහා ප්‍රතිනිර්මාණය වන ආකාරය විශිෂ්ට ය.
රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක පියසේන කහඳගමගේයන්ගේ ප්‍රිය බිරිඳ වන කතුවරිය ග්‍රන්ථ ගණනාවක් ම සිංහල සාහිත්‍යයට දායාද කර ඇත. ඇය කලා භූෂණ සම්මානලාභී ප්‍රවීණ ලේඛිකාවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Sundara gamdora – සුන්දර ගම්දොර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat